Monday, 2 September 2024

Account Assistant - Maharagama

 Employer:    SBB Pawning and Financial Investment Pvt Ltd
   Role:
Accounts Assistant
   Job type:
Full Time
   Salary per month:
Rs 55,000 - 60,000
   Required education:
Ordinary Level
   Required work experience:
0
   Application deadline:
2024-09-09

About the role

    💠 ගිණුම්කරණ කේෂ්ත්‍රයේ ගෞරවනීය රැකියාවක් සමඟින් තරුණ ඔබත් අප හා එකතු වන්න.

    ✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪

    💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Account Assistant


    💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:

    ✪ වයස අවුරුදු 18 - 40 ත් අතර

    ✪ පුහුණු / නුපුහුණු

    ✪ කාන්තා / පිරිමි

    ✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා

    (අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැ‌බේ.)

    ✪ අදාල ක්ෂේත්‍රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කූසලතාවන් අමතර සුදුසුකමක් වේ.

    ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:

    ✪ රු. 60,000/= කට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

    ✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.

    ✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/= ක්.

    ✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/= ක්.

    ✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර

    ✪ නිවසටම ප්‍රවාහන පහසුකම්

    ✅ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය

    අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 076 73 88 442 අංකයට WhatsApp කරන්න.

    එවිට සම්මුඛ පරීක්‍ෂණ දිනය ලැබෙනු ඇත.

    ✅ සම්මුඛ පරීක්‍ෂණය පවත්වන ස්ථානය

    1)බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.

    2)සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.

    3)සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල SBB Pawning and Financial Investment Pvt Ltd ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.

    4)සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : ප.ව. 02.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.

    ( සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)

    5)Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.

    6)රැකියාවට බඳවා ගතහොත් ඔබේ භාවිතයට ලබා දෙන වටිනා Laptop/පරිඝනක/ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු‍. 5,000/- ක ඇප මුදලක් තැබිය යුතු ය.

    ✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.

    නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව




No comments:

Post a Comment

Security Guard

Employer:   Transnational Security Solutions Lanka (Pvt) Ltd Job type: Full Time Salary per month: Rs 60,000 - 70,000 Required education: Sk...