Employer: Transnational Security Solutions Lanka (Pvt) Ltd
Job type:
Full Time
Salary per month:
Rs 60,000 - 70,000
Required education:
Skilled Apprentice
Required work experience (years): 1
Application deadline:
2024-09-30
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු විමසීම්: 077 401 8402 ☎️
011 287 3738
සේවා මුරයකට වැඩිම ගෙවීම් අපෙන් ❗️(රු.2300/- දක්වා ගෙවීම්
බියගම , නාරාහේන්පිට,හෝකන්දර,බඩල්ගම ආදී ප්රදේශයන්හි ස්ථානභාර නිළදාරි,ආරක්ෂක නිලධාරී ඇබෑර්තු
(හෝටල්/කර්මාන්ත /ඇගලුම් කර්මාන්ත / පුද්ගලික ආයතන සඳහා )
🔴ඉංග්රීසි භාශාව මනාව හැසිරවිය හැකි අයවලුන් සඳහා තානපති කාර්යාලය ඇබෑර්තු
🔴මසකට රු.70000/= ආසන්න වැටුපක්
🔴 ඉතාමත් සහනදායි මිලට ආහාර
🔴නොමිලේ නිල ඇදුම් සහ නවාතැන් පහසුකම්
🔴දිරි දීමනා සහ අමතර රාජකාරී සඳහා අමතර ගෙවීම්
🔴උත්සව සමයේ වසර අවසාන ප්රසාද දීමනා
බදවා ගැනීම් සතියේ දිනයන්හි උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා
(උප්පැන්න සහතික මුල් පිටපත,ග්රාම සේවා සහතිකය මුල් පිටපත,චරිත සහතික ,හැදුනුම්පත,සේවා සහතික සම්මුඛ පරීක්ෂණ සහභාගී විය යුතුයි.)